අමරකීර්තිගේ හිස්තැනට සමරවික්‍රම


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා  පසුගිය 9 වැනිදා මිය යාමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටින ජගත් සමරවික්‍රමට මහතාට එම අවස්ථාව හිමිව තිබේ.

 



Recommended Articles