අභියෝග ජය ගැනීම ගැන ජනපති සූම් සාකච්ඡාවක


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් ආර්ථික අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය හරහා එක්වී තිබේ.

මේ අනුව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජා, ආචාර්ය ශාමිනී කුරේ යන අය සමග මෙම සාකච්ඡාව පවැත්වූ බව ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

 

 



Recommended Articles