අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 5ට කොවිඩ්


(UPDATE)

11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.


8.34 AM - අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි

හදිසි තත්ත්වයක් හේතුවෙන් අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා ඇති බව එම තානාපති කාර්යාලය සිය ෆේස්බුක් ගිණුමෙන් දන්වා සිටියි.

ඔවුන් නිවේදනය කරන්නේ තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දමන බවයි. 



Recommended Articles