අබුඩාබි තානාපති කාර්යාලය හෙට විවෘත කරයි By රුවන් කාශ්‍යප // 2020 මැයි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28දා) යළි විවෘත කිරීමට නියමිතය. තානාපති කාර්යාලයේ සේවකයන් 5 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමිණ. Facebook Twitter Google+ Recommended Articles