අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ සමුගනියි


මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

මියයන විට ඔහු 58 වියෙහි පසු විය.

දේහය පිළිබදව අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව සඳහන්ය.

 

 



Recommended Articles