අපේක්ෂකයින්ගේ නම් ඇතුළත් කිව්.ආර් කේතයක් By .. // 2023 පෙබ 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles