අපේක්ෂකයන් 7ක් ඇප මුදල් තැන්පත් කරයි By .. // 2019 සැප් 26 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා අපේක්ෂකයන් 7ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දේශපාලන පක්ෂ 4ක් හා ස්වාධීන අපේක්ෂකයන් තිදෙනෙකු මෙසේ ඇප මුදල් තැනැපත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles