අපේ ජනබලය වෙනුවෙන් රතන හිමියෝ නාමයෝජනා භාරදෙති


පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී භාරදීම එම කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමි විසින් අද (19) දින  සිදු කළහ.



Recommended Articles