අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැන නීතිපති උපදෙස් මැකොසට


"අපේ ජන බල පක්ෂයේ" ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව මැතිවරණ කොමසම නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ.

ඒ සඳහා වන උපදෙස්  නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර තිබේ.

 

 



Recommended Articles