අපුර - නොච්චියාගම මාර්ගයේ පාලමක ගිලා බැසීමක්


අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් මාර්ග අවහිරතාවක් සිදුවී තිබේ.

අද උදෑසන මෙම ගිලා බැසීම සිදුව තිබේ. ඒ අනුව එම මාර්ගයේ ගමන් කිරීමට අපේක්ෂා කරන අය විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



Recommended Articles