අපිට රසායනික පොහොර ආනයනය කිරිමට වේලාවක් නෑ


කාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන එක මේ වෙනකොටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.



Recommended Articles