"පොදුජන පෙරමුණට සහාය දුන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තැබූ සෑම අයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරනවා. අපි ඔබව පහතට දමන්නේ නෑ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
A heartfelt thank you to all those voters who supported @PodujanaParty and placed their trust in @GotabayaR and @PresRajapaksa. We will not let you down. #SriLanka #PresPollSL #PresPoll2019
— Namal Rajapaksa (@RajapaksaNamal) November 17, 2019

