2025 අප්‍රේල් මාසයේදී වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 134ක් වැය කර ඇති බව මහ බැංකුව පවසයි. එසේම අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක අගයක පවතින බවද මහ බැංකුව නිවේදනය කරයි.රථ ආනයනය (එ. ජ. ව ා. මිලියන 134) වහේතු විය.
අප්‍රේල් මාසයේදී වාහන ආනයනයට ඩොලර් මිලියනන 134ක් වැය කරලා
Recommended Articles