ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අප්‍රේල් 26 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එදින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කෙරෙනු ඇත.