අප්‍රේල් 21 සියලු කතෝලික පාසල්වලට නිවාඩු By .. // 2021 අප්‍රේ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. Facebook Twitter Google+ Recommended Articles