අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ‌‌වෙයි


එළැඹෙන අප්‍රේල් 15 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකායශයට පත්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී ඇති හෙයින් අප්‍රේල් 15 සඳුදා මෙසේ රජයේ නිවාඩු දිනයක් බවට පත්ව තිබේ.

 



Recommended Articles