අප්‍රේල් 12 විශේෂ නිවාඩු දිනයක් වෙයි


එළඹෙන සදුදා දිනය (අප්‍රේල් 12) විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව තහවුරු කර සිටිනවා.

 



Recommended Articles