අප්‍රේල් 11 හා 12 දා රජයේ නිවාඩු වෙයි By .. // 2022 අප්‍රේ 07 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළැඹෙන 11 දා 12 දා රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වන චක්‍රලේඛ්‍ය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles