අපරාධකල්ලි සාමාජිකයන්ගේ ඥාතීන්ට SDIG තෙන්නකෝන් මහතාගෙන් දැනුම් දීමක්


තම ඥාතීන් අපරාධකල්ලිවලිට සම්බන්ධව කටයුතු කරයි නම් ඔවුන් එයින් මුදවා ගැනීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

එසේ නොවුණ හොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී කලහකාරී ලෙස හැසිරුණහොත් පොලිස් නිලධාරීන්ට තම ආරක්ෂා වෙනුවෙන් ක්‍රියාකිරිමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

එසේම ඉදිරියේදි අපරාධකරුවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් වැඩසටහනක් පොලීසිය විසින් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 



Recommended Articles