අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුම් දිමට කෙටි දුරකථන අංක


විෂ මත්ද්‍රව්‍ය ,අපරාධ කල්ලි සමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදිමට නව කෙටි දුරකථන අංක දෙකක් හා විද්‍යුත් ලිපින දෙකක් ශ්‍රි ලංකා පොලීසිය විසින් මේ වන විට හදුන්වා දි තිබේ.

ඒ අනුව 1997 හා 1917 යන කෙටි දුරකථන අංක යොදා ගත හැකිය.

තවද විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුම් දිම සඳහා 1997 @ Police.lk  විද්‍යුත් ලිපිනය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් දැනුම් දිමට 1917 @Police.lk යන විද්‍යුත් ලිපිනයද මේ වන විට හදුන්වා දි තිබේ.



Recommended Articles