අපරාධ රැසකට සම්බන්ධ වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට


පුද්ගල ඝාතන, කොල්ලකෑම් ආදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේද‍ි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව  ශ්‍රී ලංකාවට පිටුවල් කිර‍ිමේදී මෙම අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම සහන් යන නමින් ප්‍රසිද්ධ මෙම සැකකරු මේ වන විට 31 වැනි වියේ පසුවෙයි. 



Recommended Articles