අපරාධ රැසකට සම්බන්ධ ලොකු පැටී අද ලංකාවට ගෙන එයි


මෙරට අපරාධ ග ණනාවකට සම්බන්ධ විදෙස්ගතව ඟසැව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සුජීව රුවන් කුාරද
සිල්වා නොහොත් ලොකු පැටී යන අද පෙරවරුවේද‍ි බෙලරූස් රාජ්‍ය යේ සිට දිවයිනට ගෙන ඒ්මට නියමිත බව 
පොලිස් මූලස්ථානය කියයි. අපරා‍ධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු මෙසේ දිවයිනට ගෙන ඒයි.

 



Recommended Articles