අපරාධ දිසාවේ පොලිස් ලොක්කා මාරු කරයි


අපරාධ දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය  පවසයි.

මීට අමතරව මාතර හා හම්බන්තොට දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්. සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් හා සංචාරක හා ආයෝජන  ලෙස මාරු කර තිබේ.

මෙම ස්ථානමාරුකිරීම් පසුගිය 6 දා සිට ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය කියයි.



Recommended Articles