අපනයන ඛනිජ බලපත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්


අපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය සේවාවක් සේ සලකා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය  තුළදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව වැඩි විස්තර සඳහා අධ්‍යක්ෂ ජනරල් (වැබ) හෝ අධ්‍යක්ෂිකා ඛනිජ හිමිකම් අමතන ලෙස කාර්යාංශය දැනුම් දෙයි

අධ්‍යක්ෂ ජනරාල් (වැබ) 077-7315452

අධ්‍යක්ෂිකා ඛනිජ හිමිකම් - 077-5748875



Recommended Articles