අපනයන ඛනිජ නිශ්පාදන සැකසීම පොලීසිය දැනුවත් කර කරන්න


අපනයන ඛනිජ නිශ්පාදන සැකසීමේදී එම කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශවල පොලිසිය දැනුවත් කර, ඔවුන්ගේ අනුදැනුම යටතේ ඒවා සිදු කළ යුතු බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය දැනුම් දෙයි.
කෙසේ වුවද ඛනිජ නිශ්පාදන සම්බන්ධයෙන් පවතින නීතිය නොඉක්මවිය යුතු බවද එම කාර්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව පොලිස් අනුදැනුම යටතේ අපනයන ඛනිජ නිශ්පාදන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙසට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි. 


Recommended Articles