අපගේ ධුර කාලයේදි ලංකාව කනගාටු නොවන්න වග බලා ගන්නවා


මහ මැතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි, ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ කෙරෙහි හා තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට ගෞරවය පුද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය බහුතර සංඛ්‍යාවකින් අනුමත කර ඇති බවත් සිය ධුර කාලය තුළදී ශ්‍රී ලංකාව කනගාටුනොවීමට වග බලා ගන්නා බවත් සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරයි.



Recommended Articles