අනූෂ පැල්පිට රිමාන්ඩ්


විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් හා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකද වූ අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට සැකකාර අනූෂ පැල්පිට මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.



Recommended Articles