අනූෂ පැල්පිට කලින් විශ්‍රාම ගනියි


ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.

ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අනූෂ පැල්පිට මහතා සිය ධුරයෙන් කලින්ම විශ්‍රාම ගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දීමත් සමගිනි.



Recommended Articles