අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොවිඩ්


අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සහ එම රෝහලේම වෛද්‍යවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

 

 



Recommended Articles