අනුරාධපුර වැඩිම මනාපය S .M චන්ද්‍රසේනට


මහ මැතිවරනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්් කර තිබේ.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

එස් ඒම් චන්ද්‍රසේන - 139,368

චන්න ජයසුමන -133,980

උද්දික ප්‍රේමරත්න -133,550

ෂෙහාන් සේමසිංහ - 119,878

දුමින්ද දිසානායක - 75,535

එච් නන්දසේන - 53,618

කේ.පි.එස් කුමාරසිරි - 49,030

 

සමඟි ජන බලවේගය

 

ඉෂාක් රහමන් - 49,298

රෝහණ බණ්ඩාර - 39,520



Recommended Articles