අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 342223ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 342223 – 58.97%
සජිත් ප්‍රේමදාස 202348 – 34.87%
අනුර කුමාර දිසානායක 22879 – 3.94%