අනුරලාගේ විරෝධයට පොලීසියෙන් ප්‍රහාරයක්


මැතිවරණය පැවැත්වීමට ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 

මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර එයට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබීය. 



Recommended Articles