ජාතික ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකිනම් අග්‍රාමාත්‍ය ධූරය ඔහුට ලබාදී තමා ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුරට හැකිනම් මම දෙන්නම්
Recommended Articles