අනුරට නීතිමය පියවර


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී.

ඒ අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මහතා වෙත එල්ල කරන ලද චෝදනා  සම්බන්ධයෙනි.  

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

 

 

 



Recommended Articles