අනුර හ රටවල් හයක තානාපතිවරුන් අතර හමුවක්


රටවල් හයක තානාපතිවරුන් හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබේ.

මෙම හමුව සඳහා පලස්තීනයේ තානාපතිවරයා, තුර්කි තානාපතිවරයා, බංග්ලාදේශ මහකොමසාරිස්වරිය, ඉන්දුනීසියානු තානාපතිවරයා, මැලේසියානු මහකොමසාරිස්වරයා, මාලදිවයින් වැඩ බලන තානාපතිවරිය ඇතුළු පිරිසක් එක්ව තිබේ.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජය කරමින් හිටපු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක හා නලිනද ජයතිස්ස යන මහත්වරුන් එක්ව තිබේ.



Recommended Articles