අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි By .. // 2024 පෙබ 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු ලේකම් විනෝ මෝහන් මහතා හමුවී තිබේ. Facebook Twitter Google+ Recommended Articles