අනියම් ස්වාමියාගෙන් පහර කෑ කාන්තාවක් මරුට


පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයාගෙන් පහර කෑමට ලක්වූ අවුරුදු 45ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අයගම පොලිස් වසමේ ඉත්තෑකන්ද ප්‍ර දේශයේදී මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේදී සිදුව තිබේ. සැකකරු ප්‍ර දේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසිය පරික්ෂණ පවත්වයි.

 



Recommended Articles