ලබන බදාදා සිට අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පළාත් අතර දුම්රිය සහ බස්රථ සීමිත සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
දැඩි සීමාවන්ට යටත්ව මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.