අනිද්දා පොලිස්පති සහන මැදිරිය නෑ By .. // 2026 අප්රේ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලබන සිකුරාදා දිනය මහ සිකුරාදා දිනය වීම හේතුවෙන් ඒදිනට පොලිස්පති සහන මැදිරිය ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති සහන මැදිරිය ඒනම් පොලිස්පති මහජන දිනය සෑම සිකුරාදා දිනයකම පැවැත්වවෙයි. Facebook Twitter Google+ Recommended Articles