අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට


අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් දෙදෙනා ව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

 



Recommended Articles