අන්තවාදි සංවිධාන 11ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය


අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව එක්සත් තව්හීද් ජමාත්, සිලෝන් තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද්, සමස්ත ලංකා තව්හීද් ජමාත්, ජමාතේ අන්සාරිස් සුන්නාතිල් මොහොමදියා, දරුල් අදාර්, ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය, අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව්ද පර්ල්, සුපර් මුස්ලිම් යන සංවිධාන මේ අනුව තහනම් කර තිබේ.

 



Recommended Articles