අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර By .. // 2022 මැයි 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. එම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හමුවේ සිසුන් තවදුරටත් විරෝධතාවය පළකරමින් එහි රැඳී සිටිති. Facebook Twitter Google+ Recommended Articles