අන්තරේ විරෝධයෙන් සරසවි සිසුන් දෙදෙනෙක් රෝහලේ


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය මෙම ප්‍රහාරය එල්ල කළේය.



Recommended Articles