අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹ යූනියන් පෙදෙසේදි මෙම ජල හා කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේය.
අන්තරේ විරෝධයට පොලිසියෙන් ප්‍රහාරයක්
Recommended Articles