අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්


මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකරන ලෙස සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ ලෝටස් වටරවුමේදී මෙම ප්‍රහාරය එල්ල විය. සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය විය.



Recommended Articles