අන්තරේ විරෝධයට ආපු 25ක් අත්අඩංගුවට


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබුණි.

 



Recommended Articles