අන්තරේ පාගමනට ‌‌පොලීසියේ කඳුළු ගෑස්


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹ වෝඩ් පෙදෙසේදී මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.

 



Recommended Articles