අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්


අත්අඩංගුවට ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ඔක්තෝබර් පස්වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළේ සැකකරුවන් ලබන මස 5වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.



Recommended Articles