අන්තරේ කැඳවුම්කරු බන්ධනාගාරයට


අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 දක්වා බන්ධනාගාරගත කර ඇති බව සඳහන් වේ.

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අතරතුරදි ඊයේ(13) දින ඔහු අත්අඩංගුවට ගැනිම සිදු විය.

 



Recommended Articles