අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනා යළි රිමාන්ඩ්


පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනෙකු ලබන 17 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 



Recommended Articles